ගෑණියෙක් වෙන්න ඇත්නම්....

සාමාන්‍ය පෙළදී මට ජ්‍යාමිතිය, ග්‍රීක් මෙන් විය. මෙලෝ හසරක් නොතේරේ. මගේ ඉටු දෙවියා වූයේ පන්සලේ නතර වී සිටි විශ්වවිද්‍යාල සිසුවෙකු වූ ඉන්ද්‍රසේනය.
සෙනසුරාදා සවස් කාලයේ ඉන්ද්‍රසේන මට ජ්‍යාමිතිය කියා දුනි. ඔහුගේ ඉගැන්වීමේ දක්ෂතාවය නිසාම මගේ ප්‍රියතම විෂය ජ්‍යාමිතිය බවට පත්විය.
ඉන්ද්‍රසේන දිනක් පාඩම හමාර වී , ධර්මශාලාවේ මුල්ලකදී මගේ හිස සිප ගත්තේය. මට කිසිම දෙයක් හිතා ගත නොහැකිවිය.
ඊට මාසයකට පමණ පසු පන්සල් ගිය වෙලාවක ධම්මකිත්ති හාමුදුරුවන්ගේ කාමරයේදී මා ඇඳ මත පෙරලා ගෙන මුහුණ සිඹින්නට වෑයම් කළේය. ධම්මකිත්ති හාමුදුරුවන් වහන්සේද කාමරයේ වැඩ සිටි සේක.
"මම ගෙදර ගිහින් අම්මට කියනවා" කියමින්  ඉන්ද්‍රසේනයා පෙරළා ගෙන නැගී සිටියෙන් ඔහුට ඉන් එහාට යමක් කර කියා ගන්නට බැරිවිය. ඔහුගේ පිරිමි අවයවය යකඩයක් මෙන්  මගේ ශරීරයේ ගෑවුනා මතකය.

මගේ විවාහයට කාර්යාලයේ මිතුරන්ට කාඩ් දෙන්ට ගිය වෙලාවේ එකෙක් අසා සිටියේ මගේ "වයිෆ්" වෙන්න යන එක්කෙනා තාම ඉස්කෝලේ යනවාද කියාය. මේ කරුණු එකිනෙක ගලපා බලන කල, පිරිමියෙකු සතු ලක්ෂණ මා තුල නොවූ බව මට විශ්වාසය.
"විවාහ" නිවාඩුවෙන් පසු වැඩට ගිය මුල්ම දිනයේදී මගේ ෆොටෝ ඇල්බමයද ගෙන ගියෙමි. එහි පින්තූර දුටු මාලිනී කීවේ " අනේ හරියට පොඩි උන් දෙන්නෙක් බැඳල වගේ " කියාය. ඒ කතාව ඉහත කී කරුණු සනාත කරන්නක් විය.
මගේ බිරිඳ රැකියාවක් කළාය. ඒ නිවසට කිට්ටුව බැවින් ඈ මට පෙර ගෙදර එයි. මා ගෙදරට ගොඩ වන්නේ අපායට යනවා වගේ හැඟීමකිනි. සිකුරාදා රාත්‍රිය අපි "යමක්-කමක්" කරන රාත්‍රියයි. ඒ පසුදාට දහවල් වෙනතුරු නිදා ගත හැකි නිසාය. විවිධ හේතු වලට නිතරම ඇයත් සමඟ අමනාප වුවත් සිකුරාදා සවස නම් ඇයත් සමඟ පැටලෙන්නට නොදී හිත නිදහස් ව තබා ගැනීමට අමතක නොකළෙමි.
ඉස්සරහ කාමරේයේද , සාලයේද, කුස්සියේද , ලයිට් නිවා දමා මිදුලේද මට ඈ හා එක්වීමට  අවශ්‍ය විය.
අප හෙළුවෙන්ම එළියට ආවා මතකය. "කවුරුවත් දකී.." ඇය කීවාය. ඉතින් මොකද? කවුරුවත් බලන් ඉන්නකොට ආතල් එක වැඩියි.
"ඔයාට පිස්සු"
මගේ අවයව ප්‍රාණවත් නොවේ.  උර්සුලා ඇන්ඩ්‍රස් , රැකල් වෙල්ච් ,බ්‍රිජට් බාඩෝ වැනි හොලිවුඩ් නිළියන්ගේ රූප කාය සිතෙන් මවා ගත් විට යාන්තමට පිබිදීමක් ඇතිවේ.  එහෙත්; අම්මා දිය රෙද්ද මාරු කරන අයුරු , සේන මාමා සමඟ එකට ඉන්නා අයුරු මතකයට ආවිට , ඇය සමඟ එක් වීමට අවශ්‍ය ශක්තිය ලැබේ.
ඇය හද්දා පිටිසර ගෑණියකි. මා නරඹා ඇති "නිල් චිත්‍රපටි" වල ජවනිකා රඟපෑමට ඇයගෙන් කිසි සහායක් නොලැබේ. මගේ පුද්ගලික ජීවිතය අන්ත අසරණ  නීරස එකක් විය.
ඇය සමඟ එක්වූ හැමදාකම , තවත් ටික වෙලාවක් අල්ලා ගෙන සිටිය හැකි නමුත් , එය ඉක්මණින් නිම කළේ , මනසින් ගැහැණියක් හා එක්වීමෙන් වඩාත් සතුටක් ලද හැකි නිසාය.
" අම්මේ චූ බරයි.."
" හා යමු එළියට..මටත් චූ බරයි"
මා මිදුලේ සේපාලිකා වැලට චූ කල අතර , අම්මා ඊට ටිකක් එහායින් බිම වාඩිවී චූ කළාය. කිසි දෙයක් නොපෙනේ.
අම්මා යට සාය පහල සිට ඔසවා සීතලට පොරවා ගත්තාය. අඳුරු ඡායාවක් හැර කිසි දෙයක් නොපෙනේ.
ගැහැණුන් කොච්චර ලස්සනද ? උන්ගේ අඟ පසඟ කෙතරම් ආකර්ශනීයද?
ලබන  ආත්මයේ ජර්මනියේ , ප්‍රංශයේ හෝ ඇමරිකාවේ , මුහුද අද්දර නිවසක , පිරුණු සිරුරක් ඇති ගැහැණියක වී ඉපදෙන්නට ලැබේවා. මගේ ඒකායන ප්‍රාර්තනය එයයි.
එවිට මට බිකිනියක් ඇඳීමට පුළුවන. නිරුවතින් වෙරළ දිගේ ඇවිද ගිය හැකිය. පිරිමින් පිස්සු වැට්ටවීමට පුළුවන.
Image result for nude girl on the beach GIF
මා මානසික රෝගියෙක් බව දැන්වත් ඔබට වැටහෙනවාද?

No comments:

Post a Comment