අතෘප්ති

කුඹුක්ගහ ළඟ පිං ළිඳෙන් නාන ගෑණු දිහා මා ඕනෑ තරම් බලා සිට ඇත. උන් කුණු උලන්නේ විලාසිතාවකටය. පිරිමියෙක් අසල ගැවසේ නම් ටිකක් වැඩියෙන් ඇඟ ඇර පෙන්වනවා යයි මට සිතේ. අම්මාගේ මිතුරියන් වූ පද්මිණීගේද , නන්දනීගේද සුදු තන් මා දැක ඇත. ඒවා විශාලය. සැපට හැදුනු වට්ටක්කා ගෙඩි මෙන්ය. උන් වැටකොලු කොසු වලින්ද  තුවා කැබලි වලින්ද දස වද දෙමින් තන් වල කුණු අරී. ලොකු අම්මාගේ දුව වූ රම්‍යාට තිබුනේ කුඩා තන් දෙකකි.
ලොකු තන් වලට මා කැමති නැත. ඒවා දෙස බලන්නට දුක හිතෙනවාය. ඒ මක් නිසාද යත් , උන් වයසට යන විට ඒවා නිකම් අල ගෝණි මෙන් එල්ලා වැටෙන බව දන්නා නිසාය.
" සින්න මරම් - පෙරිය පලම්" යයි දිනක් මට පිටුපසින් සිටි ද්‍රවිඩ ජාතික ලිපිකරුවා කීවේය. මම ඔහුගෙන් එහි තේරුම ඇසීමි. " මචාං ඒ කියන්නේ  පොඩි ගස්- ලොකු ගෙඩි"
එහෙම කියන්නට හේතුව: 
ස්තාන මාරුවක් ලබා අප කාර්යාලයට ආ යතුරු ලියන්නිය  ලලිතාය. ඇයට කෙට්ටු ශරීරයක් තිබූ නමුත් විශාල තන් දෙකක් විය. සමහරවිට ඇය පොඩි සයිස් බ්‍රා එකක් අඳිනවා විය හැක.
මේ වන විට විවිධ ගැහැණුන් ආසක්ත කර ගන්නා  විවිධ ආකාරයන් මම හදාරා සිටියෙමි. සමහර ගැහැණුන් උන්ගේ ඇඳුම් වර්ණනා කරනවාට  කැමතිය. සමහරුන් උන්ගේ රූපය වර්ණනා කරනවාට - වයස නොපෙනෙන බව කියනවාට කැමතිය. තවත් සමහරුන් උන්ගේ දුක් අඳෝනාවන් අසා සිටින පිරිමින්ට කැමතිය. සමහරු සල්ලි වලට , තෑගි බෝග වලට නම්මා ගත හැකිය.
විවිධ බනිස් වර්ග කෑමට විවිධ කෙසෙල් ගෙඩි ඇත.
"ඔයා ආවෙ රැකියා බැංකුවෙන්ද?"
" පිස්සුද? මගෙ සර්විස් එක අවුරුදු 15 ක්. (ඇය මට වඩා අවුරුදු 10 ක් පමණ වැඩුමල්ය)
" ආනේ .. මං හිතුවේ පොඩි කෙල්ලක් කියලා"
ලලිතා උඩු ඇන්දේ නල දත පෙනෙන්නට සිනාසුනාය.
මා  දැමූ දැලේ ඇය පැටලුනාය. ඊ ළඟට මා කල යුත්තේ මගේ අසාර්තක විවාහ ජීවිතය ගැන ඇයට කොඳුරන එකයි.
" හාපෝ.. කතා කරල වැඩක් නෑ. මුලදි නම් හොඳයි. ඒත් දැන් නම් නිකම් මළමිනියක්  වගේ.. කිසි පිරිසිදුකමකුත් නෑ" විවාහකයෙකුට තම බිරිඳ හැර අන් හැම ගැහැණියක්ම සුරඟනකි.
"ඔයාට ලැබෙන්න තිබුනේ මං වගේ කෙල්ලක්" වැනි බැල්මකින් ලලිතා මට සංග්‍රහ කලාය.
අපේ දිවා ආහාර විවේකය පැයකි. ඉක්මණින් කෑම කන අපි මේස පුටු ලං කරගෙන කාඩ් ක්‍රීඩාවේ යෙදුනෙමු. ලිපිකරුවන් වැනි අයට දවල් 12.30 වන විට බඩගිනි හැදුනත් විධායක නිලධාරින් වගේ උසස් අයට බඩගිනි එන්නේ 2.00 ට පසුවය. දිවා ආහාරයට එළියට යන ලොක්කා ආපසු එනතුරු අපි කාඩ් ගැසුවෙමු. බොහෝ විට පාර්ට්නර්ස්ලා වුනේ අප දෙදෙනාය. ඔවු ලලිතාත් මාත්ය. මේසය යටින් කකුල් දමා කාටවත් නොදැනෙන්නටට ඇයගේ කකුල් පිරිමැදීමේ උපක්‍රමය කාඩ් සෙල්ලමෙන් දිනීමට යොදා ගතිමු.
දවස පුරාම යතුරු ලියනයට ඔරවා ගෙන යතුරු කොටන ලලිතා එයාගේම අත් අකුරින් ලියන ලද කෙටි ලිපියක් මට දුනි.
-සෙනසුරාදා වැඩ. OT. ඔයාටත් පුළුවන් නම් වැඩක් දාගන්න. හොඳ ෆිල්ම් එකක් ඇවිල්ල තියේවා.. අපි ඒක බලන්න යමු-
එම කෙටි ලිපිය වචන දස දහසක් සඟවා ගත් සෙල් ලිපියක් වැන්න.
කාර්යාලයේ නව ගොඩනැගිල්ල සෑදීමට ටෙන්ඩර් කැඳවා තිබුණි. ටෙන්ඩරය ගියේ පළපුරුදු කොන්ත්‍රාත් කරුවෙකු වූ මර්තේලිස් පෙරේරාටය. ඔහු අවිවාහක, එහෙත් බඳින වයස පහු කළ මනමාලයෙකි. ඔහුගේ කටේ රත්තරං දතකි. නිතර ගිණුම් අංශයට එන ඔහුට ලලිතා ජෝඩු කර විහිළු කළෙමු. ඒ දිනවල ලලිතලාගේ නිවසත් අළුත්වැඩියා කරන කාලයයි. කාර්යාලයට ගෙනෙන ගඩොල් සිමෙන්ති වැනි ද්‍රව්‍ය ගණන් කර භාර ගත්තේ මවිසින්.. වෙනත් කෙනෙක් නැති නිසාය. ඒවා නිසි පරිදි භාර ගත් බවට මා අස්සන් යෙදූ නමුත් ලොරියෙන් භාගයක්ම ගියේ ලලිතලාගේ ගෙවල් පැත්තටය. 
ආදරය කියන්නේ එවන් බලගතු දෙයකි.

රාජකාරි කටයුත්තකට යැයි සති අන්තයේ ටිකක් ඈතට යාමට ඉඩක් ලදිමි. ලලිතාද ඒ රාජකාරි ගමනට එකතු විය.
අප එකට නෑවෙමු. ඇගේ සිරුර මගේ විය. මගේ සිරුර මගේ විය. අපට සැඟවීමට කිසි දෙයක් නැත. හොරෙන් කන කෑම ගොඩාක් රසයිලුනේ..
"ඔයා බැඳල නැතුව කොහොමද මේව දන්නේ?" මං ඇහුවේ නොහොබිනා ගොන් ප්‍රශ්නයකි. ඇය එය මුව තුලට ගත්තාය. මම ආසා කරනම දේ.
"කට ඇතුලට යාවි."
ඇය දිව මත තිබූ උකු කිරි මට පෙන්නා සැනෙකින් ගිල දැමුවාය. මට ඇය ගැන දුකක් මිශ්‍ර විශාල ආදරයක් ඇති විය.
'මොන රසද?"
"කහට රහයි.. ඒත් මං ආසයි"

No comments:

Post a Comment